හෙල උරුමය පොදු දේපල අවභාවිතයේ සාක්ෂි සහිතව එලියට

ජාතික හෙල උරුමය පක්‍ෂයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රි වර්ණසිංහට ජනාධිපති කාර්යාලය විසින් පත් කරන ලද විශේෂ ව්...

ජාතික හෙල උරුමය පක්‍ෂයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රි වර්ණසිංහට ජනාධිපති කාර්යාලය විසින් පත් කරන ලද විශේෂ ව්‍යාපෘති නිලධාරී තනතුරක් සදහා වාහනයක් මුදා හරින ලෙස ඉල්ලමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර ලන ලද ලිපියක පිටපත් සමාජ ජාලාවල හුවමාරු වෙමින් තිබේ.

මේ හා සමානම සිදුවීම් සදහා ගිය රජයේ දේශපාලඥයින් කීහිප දෙනෙකුම රිමාන්ඞ් කරන ලද අතර තවත් කිහිප දෙනෙකු ගැන පරීක්‍ෂණද පැවැත්වෙයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5098246932033879976

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item