ලේක්හවුස් වහලය මත සේවකයින් තිදෙනෙකු විරෝධතාවක

ලේක්හවුස් ආයතනයේ සේවකයන් පිරිසක් මේ වනවිට එම ආයතනය ඉදිරිපිට විරෝධතාවක නිරත වේ.  සේවක වැටුප් වැඩිකරන ලෙස පාලනාධිකාරියට බලකරමින් මෙම විරෝ...

ලේක්හවුස් ආයතනයේ සේවකයන් පිරිසක් මේ වනවිට එම ආයතනය ඉදිරිපිට විරෝධතාවක නිරත වේ. 

සේවක වැටුප් වැඩිකරන ලෙස පාලනාධිකාරියට බලකරමින් මෙම විරෝධතාව පවත්වන බව වාර්තාවේ. 

ඊට සමගාමීව සේවකයන් තුන්දෙනෙකු එහි වහලය මත නැග උපවාසයක් ආරම්භ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4060960958347072455

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item