චන්ද්‍රිකා ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ ඒජන්තවරියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා එක්සත් ජාතික පක්ෂයේ සමුළුවට සහභාගි වීම තුළින් සංහිඳියාව පෙනෙ‍න්නට තිබූ බව පා.ම වාසුදේව නානායක්කාර පවසයි. ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා එක්සත් ජාතික පක්ෂයේ සමුළුවට සහභාගි වීම තුළින් සංහිඳියාව පෙනෙ‍න්නට තිබූ බව පා.ම වාසුදේව නානායක්කාර පවසයි.

එමඟින් ජාතික සංහිඳියාව කෙසේ වෙතත් ශ්‍රීලනිපය දෙකඩවීම පැහැදිලිවම සිදුවුණු බව මන්ත්‍රීවරයා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම රැස්වීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සහභාගි වීම තුළින් ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක ඒජන්තවරියක් ලෙස ඇය කටයුතු කරන බව පැහැදිලි වූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රුපි‍යලේ අගය අඩුවීම හේතුවෙන් පසුගිය මාස තුළ මසකට රුපියල් බිලියන 1000 බැගින් රුපියල් බිලියන 5000කින් ණය බර වැඩි වූ බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4116453265950885375

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item