මහේල ආධාර ඉල්ලයි

ගාල්ල කරාපිටිය රෝහලට පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීම ඇතුළුව පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ක්‍රි...


ගාල්ල කරාපිටිය රෝහලට පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීම ඇතුළුව පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ට්‍රේල් 2016 පාගමන ඔක්තෝබර් මස 06දා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන මෙම වැඩසටහනේ පෙරමුණ ගෙන කටයුතු කරන අතර එම අරමුදල් රැස්කිරීම සඳහා සිය ආධාරය පිරිනමන ලෙස මහේල සිය ට්විටර් ගිණුමෙන්ද ඉල්ලීමක් කරයි.

ඔවුන්ගේ අරමුණ ඩොලර් මිලියන පහක ආධාරයක් උපයා ගැනීම වෙන අතර මේ වන විට ඩොලර් 902381ක් ආධාර වශයෙන් ලැබී තිබෙන බව ට්‍රේල් වෙබ් අඩවිය පවසයි.
ට්‍රේල් වෙබ් අඩවියට - https://trailsl.com/







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5150971034501903397

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item