රණ මඟ ඔස්සේ නන්දිකඩාල් ගිය හැටි
ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ යුද්ධ සටෙන්දී 53 වැනි සේනාංකයට අණ දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් යුද්ධයේ අත්දැකීම් ඇතුළත් කොට රච...

https://www.sathhanda.com/2016/09/kamal-gunarathne.html
විජයග්‍රාහි යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වාම සිටි හා අවසන් යුද්ධයේදී පෙරමුණේම සිටි හමුදා නිලධාරියකු විසින් යුද්ධය අලළා ලියන ලද පළමු ග්‍රන්ථය ලෙස මෙය සැලකිය හැකිය. මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති යන ධුරයන් හොබවන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඊයේ (05දා) විශ්‍රාම ගියේය. ඒ මහතා විසින් රචිත ග්‍රන්ථ දෙක විශ්‍රාම යෑමට පසුදිනම එළිදැක්වීම විශේෂත්වයකි.



Related