සෝභිත හිමියන් හෙළ උරුම නායකත්වයෙන් ඉවත්වෙයි

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් ඉවත් වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී දැන් පැවැත්වෙන එම පක...

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් ඉවත් වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී දැන් පැවැත්වෙන එම පක්ෂයේ 13 වන සමුළුව අමතමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය වෙනුවෙන් තවදුරටත් කැපවීමෙන් කටයුතු කරන බව ද උන්වහන්සේ මෙහි දී කියා සිටියා.

එහෙත් මින් පෙර වාර්තා වුයේ රතන හිමි සහ ඕමල්පේ සෝභිත හිමි එම පක්ෂයෙන් ඉවත්වන බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5681182611020731956

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item