මෛත්‍රී - මහින්ද දෙපිල එකතු කරන ඉහලපෙළේ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය සහ මහින්ද පාර්ශවය අතර දැනට පවතින විරසකය සමනය කිරීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් පිරිසකගෙන් යුත...

https://www.sathhanda.com/2016/09/blog-post_999.html
මේ යටතේ එකිනෙකා විවෙචනය කරමින් කරන ප්‍රසිද්ධ ප්‍රකාශ නතර කිරීමටත් පක්ෂයේ බෙදීමක් ඇතිවිය හැකි කටයුතු නතර කිරීමටත් මෙම කණ්ඩායම යෝජනා කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ශ්‍රීලනිපයෙන් ක්‍රියාත්මක කිරීමට ගිය විනය පියවර කිහිපයක් මේවන විට නවතා දමා ඇතැයි වාර්තා වේ.
Related