විරෝධතා - ලෝටස් වටරවුමෙන් ගාලු පාර වැසෙයි

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ,ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට යන මාර්ගය වසා දමා තිබේ.  ප්‍රදේශයේ ...

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ,ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට යන මාර්ගය වසා දමා තිබේ.  ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2566827540226878439

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item