ඩයස්පොරාව නිෂා බිස්වාල් හමුවෙයි
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව ඇති බව...

https://www.sathhanda.com/2016/09/blog-post_612.html
මෙහිදී මෙරට තුළ සිදුවන ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව පැවසේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ටොම් මැලිනොවිස්කි මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වී අැති බව පුවත් වාර්තා සඳහන් කරයි.
මෙම සාකච්ඡා ඉතා සාර්ථකව සිදු වූ බව නීෂා බිස්වාල් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
Related