ඒකාබද්ධයෙන් බිලීබාන්න එජාප ශ්‍රීලනිප දෙකම තරගෙට

ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙහෙයු...

ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙහෙයුම් දියත්කර ඇතැයි ඉරිදා ලංකා පුවත්පත හෙළිකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වූ පිරිස යළිත් එම පක්ෂයට යළි එක්වීමට සූදානමක් ඇතැයි ද එහි දැක්වේ.

මෙතෙක් එම පිරිස සමඟ දැඩි ප්‍රතිපත්තියක සිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් දිනා ගැනීමට මේදිනවල කටයුතු කරමින් සිටින බවද පැවසේ.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ ශක්තිමත් කිරීමට එක්වන ලෙසට කර ඇති ඉල්ලීමටද යහපත් ප්‍රතිඵල ඇතැයි පැවසේ.

මේ පක්ෂ දෙකම සිය මුල් ඉලක්කය සම්පූර්ණකර ගැනීමට සැරසෙන්නේ ඉදිරි අයවැය විවාද සමයේදී බවද ලංකා පුවත්පත වාර්තා කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1719135567581313262

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item