ජනපති පැමිණි හෙළිකොප්ටරය වීඩියෝ කළ රියදුරෙකු අත්අඩංගුවට
ජනාධිපති මෛත්‍රිපාල මහතා රැගත් හෙලිකොප්ටරය බම්බලපිටියේ ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියට බැස්සවීමේදී ලොරියක සිට එය වීඩියෝ ගතකල වැල්ලවත්තේ 26 හැ...

https://www.sathhanda.com/2016/09/blog-post_256.html
තමා ආසාවට එය වීඩියෝ ගතකල බව ඔහු ප්‍රකාශ කර තිබේ. ලිඳුලේ පදිංචිකරුවෙක් වන මොහු වැල්ලවත්තේ නතරවී සිටින ලොරි රියදුරෙකු බව හඳුනාගෙන ඇත.
මොහු ගැන ත්‍රස්ත විමර්ෂණ අංශය හා රහස් පොලිසිය පරික්ෂණ අරඹා ඇත.
ජනපති රත්නපුරේ ගොස් එමින් සිටියදී මෙය සිදු වු බව වාර්තා වෙයි.
Related