මෛත්‍රිපාල ජනාධිපතිට කිරීමට අදාළ නඩුවකින් අනූෂ සහ සුදර්මන් නිදහස්

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට හා සුදර්මන් රදලියගොඩ ඇතුළු සැකකරුවන් 12 දෙනෙකුට එරෙහිව පනවා තිබූ නඩු...

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට හා සුදර්මන් රදලියගොඩ ඇතුළු සැකකරුවන් 12 දෙනෙකුට එරෙහිව පනවා තිබූ නඩුවකින් ඔවුන් අද (20) නිදහස් කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගලගේ නියෝගයකට අනුවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී බාලවයස්කාර දරුවෙකු යොදාගෙන ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිරූපයට හානි වන අයුරින් කටයුතු කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණේ.

සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබූ බව වාර්තා වෙනවා..



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7679738415762018060

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item