කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ
18 වන වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්...

https://www.sathhanda.com/2016/09/blog-post_869.html
18 වන වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරණායක පරිශ‍්‍රයේදීයි.
ලබන 25 වනදා තෙක් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සදහා සියලූ කටයුතු සූදානම් බවයි ශී‍්‍ර ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති එච් ඞී පේ‍්‍රමසිරි පැවසුවේ.
හෙට දිනයේ ප්‍රදර්ශනය මධ්‍යම රාති‍්‍ර 12 දක්වා විවෘතව පවතින බවයි සභාපතිවරයා කියාසිිටියේ.
Related