හම්බන්තොට අතුරුදන් තරුණයා සොයා ගනී
හම්බන්තොට, බඳගිරියේ ප්‍රදේශයේදී පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අතුරුදන්වූ බව කියන තරුණයා පළාතේ පන්සලකින් සොයා ගැනීමට පොලිසියේ විශේෂ කණ්ඩායමක් සම...

https://www.sathhanda.com/2016/09/blog-post_902.html
ඒ අනුව හම්බන්තොට, සූරියවැව පදිංචිව සිටි තරුණයා දික්වැල්ල ප්‍රදේශයේ පන්සලක සිටියදී සොයාගෙන ඇත.
පන්සලේ ස්වාමීන් වහන්සේ නමක විසින් අදාළ තරුණයා පොලිස් මූලස්ථානයට බාර දී තිබේ.
ඔහු මේ වන විට පොලිස් මූලස්ථානයේ සිටින බව පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Related