කළුබෝවිල තෙමහල් නිවසක් හිටිහැටියේම කඩා වැටුණු හැටි (VIDEO)
අද (9) පස්වරුවේ දෙහිවල කළුබෝවිල ප‍්‍රදේශයේ අලූතින් ඉදිකරමින් පැවති තෙමහල් නිවසක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. ඉදිකිරීම සිදු කිරීමේදී ශක්තිමත...
https://www.sathhanda.com/2016/09/video_10.html
අද (9) පස්වරුවේ දෙහිවල කළුබෝවිල ප‍්‍රදේශයේ අලූතින් ඉදිකරමින් පැවති තෙමහල් නිවසක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. ඉදිකිරීම සිදු කිරීමේදී ශක්තිමත් පදනමකින් තනා නොතිබීම නිසා මෙම නිවස පැත්තකට ඇලවී ඇද වැටී තිබෙන අතර මේ හේතුවෙන් අසළ නිවාසයකටද අලාභ හානි සිදුව ඇත. නිවස කඩා වැටෙන්නට ආසන්නයේ ඇතුළත සිටි පිරිස් ඉවත්වූ නිසා කිසිවෙකුට තුවාලයක් සිදුවී නැත.
පස්වරු 3 ට පමණ ඇතිවූ සිද්ධිය අවස්ථාවේ පටිගතවූ වීඩියෝව පහතින්
Related