නාමල් මෝටර් රථය ගැන කතා කරයි
පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් සිය භාරයට ගත් මෝටර රථය 2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තමන්ට ලැබුණ බදු නිදහස් බලපත්‍රයෙන් බව ප...

https://www.sathhanda.com/2016/09/blog-post_95.html
පාර්ලිමේන්තු බැංකු ශාඛාවකින් ලබාගත ණයකින් තමා මෙම මෝටර් රථයන මිලදී ගත් බවත් එය පසුව වෙනත් පුද්ගලයෙකු අලෙවි කළ බවත් මන්ත්‍රීවරයා පැවැසිය.
නාමල් රාජපක්ෂ මහතා භාවිත කළ බව කියන Ford Mustang වර්ගයට අයත් මෝටර් රථයක් ඊයේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් සිය භාරයට ගත්තේය.
වාර්තා වන ආකාරයට මෙය විකුණා ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 86කටය.
Related