මැලේරියාව තුරන් කරයි- WHO සහතිකය ලැබෙයි
ශ්‍රී ලංකාව සහමුලින්ම මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ. ඒ අනුව ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද(06...
https://www.sathhanda.com/2016/09/who.html
ශ්‍රී ලංකාව සහමුලින්ම මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ.
ඒ අනුව ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද(06) දින සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබාදී ඇති බව වාර්තා වෙයි.
වසර කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිදු කළ පර්යේෂණවලින් අනතුරුව මෙම සහතිකය ලබාදීමට තීරණය කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සමුළුව මේ දිනවල කොළඹ දී පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් 14ක සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් එක්ව සිටියි.
මේ අතර ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණි.

Related