මහින්දානන්ද අලූත්ගමගේ CID අත්අඩංගුවට ගනී
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුව...

https://www.sathhanda.com/2016/09/cid_15.html
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අයථා වත්කම් උපයා ඇතැයි එල්ල වූ චෝදනා මත ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අද පෙරවරැවේ එහි කැදවීමෙන් පසු මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් බොරැල්ල කිංසිපාරේ නිවසක් ඉදිකර තිබෙනවා. එම නිවස ඉදිකිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගත්තේ කෙසේද යන්න තහවුරු කිරීමට නොහැකිවීම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගැනුණා.
Related