මහින්ද මැලේසියානු සමුළුව අමතයි (Video)
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සියළු දේශපාලන පක්ෂවල ශක්තිය සහ කැපවීම වැදගත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි. හිටපු...

https://www.sathhanda.com/2016/09/mahinda-rajapaksa.html
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (02) මලයාසියාවේ පැවති ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනය අමතමිනි.
මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර පුත්‍රා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී මෙම සමුළුව පැවති අතර හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එරට දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් පිරිසක් එම ස්ථානයේදී විරෝධතාවයක ද නිරත විය.
ඊට තවත් දෙමළ සංවිධාන කිහිපයක් ද එක්ව සිටි බව සදහන් වේ.
වීඩියෝව පහතින්.
Related