යුද රහස්‌ ඇමරිකාවට හෙළි කළ හිටපු මේජර් ජෙනරාල්ට එරෙහි පරීක්‍ෂණ යට ගිහින්

ඇමරිකානු රජයට යුද රහස්‌ හෙළිකළ හිටපු මේජර් ජෙනරාල්වරයකුට එරෙහි පරීක්‍ෂණ යටපත් වී ඇතැයි වාර්තා වේ. මෙම හමුදා නිලධාරියා සිය නම මාරු...



ඇමරිකානු රජයට යුද රහස්‌ හෙළිකළ හිටපු මේජර් ජෙනරාල්වරයකුට එරෙහි පරීක්‍ෂණ යටපත් වී ඇතැයි වාර්තා වේ.

මෙම හමුදා නිලධාරියා සිය නම මාරුකර තිබෙන අතර දකුණු පළාතේ හිටපු දේශපාලකයෙකුට සම්බන්ධ මොහු ශ්‍රී ලංකා විදේශ සේවාවේ ඉහළම ධුරයකට පත්වී ඇත.

මෙම මේජර් ජෙනරාල්වරයා තමන්ට තොරතුරු සැපයූ බව ඇමරිකානු රජයද පිළිගෙන තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8815803413691103347

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item