ආදිවාසීන් මහින්දට දේවාත්මයක් පතති [Video]
ආදිවාසී ජනතාවට කල උදවු උපකාර හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙවියෙක් බවට පත් වේවා යයි පින් දෙන බව රතුගල ආදිවාසී නායක සුදා...

https://www.sathhanda.com/2016/09/video_44.html
තමනට තිබූ ප‍්‍රශ්න ඕනෑම දෙයක් ඔහු හමුවී කතා කල හැතිව තිබූ බවත් මහින්ද මහතාද හැති ආකායෙන් උපරිම ලෙස තම ජනතාවට උදවු කල බවද ඔහු සදහන් කරයි.
අද වන විට ජනාධිපති කවුද අගමැති කවුද කියා දන්නේ නැති බවත් තම වරිගයේ අය ඔවුන් අදුනන්නේවත් කුමන උවමනාවකට හමුවන්නටද නොහැකි බවත් ඔහු කියා සිටියේය.
Related