කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ ලැබීම් 177%කින් පහත වැටේ

මේ වසරේ (2016) මුල් මාස හතේදී කොළඹ කොටස්‌ වෙළෙඳපොළට ශුද්ධ වශයෙන් ලද අරමුදල් ප්‍රමාණය සියයට 177 කින් පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ (20...

මේ වසරේ (2016) මුල් මාස හතේදී කොළඹ කොටස්‌ වෙළෙඳපොළට ශුද්ධ වශයෙන් ලද අරමුදල් ප්‍රමාණය සියයට 177 කින් පහත වැටී ඇත.

මේ අනුව ගිය වසරේ (2015) මුල් මාස හතේදී කොළඹ කොටස්‌ වෙළෙඳපොළට ගලාගෙන පැමිණි ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක්‌ වූ ශුද්ධ අරමුදල් ගලා ඒම් ප්‍රමාණය මේ වසරේ (2017) මුල් මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 30.8 ක්‌ දක්‌වා පහත වැටී තිබේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්ය.

මේ අතර ඉකුත් ජුලි මාසයේදී කොටස්‌ වෙළෙඳපොළට ලැබුණු ශුද්ධ අරමුදල් ගලා ඒම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 10.1 ක්‌ දක්‌වා වර්ධනය වී තිබෙන බවද එහි සඳහන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3842003149280680017

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item