මහනුවරට හෙට සිට පැය 36ක් ජලය සැපයුම අත්හිටුවයි
පොල්ගොල්ල - උකුවෙල උමං මාර්ගය පරීක්ෂා කිරීම හේතුවෙන් හෙට ( 09) රාත්‍රී 9.00 සිට 11 වැනිදා පෙරවරු 09.00 දක්වා පැය 36 ක කාලයක් මහනුවර බල ප්‍ර...

https://www.sathhanda.com/2016/10/36.html
ඒ අනුව, විසල් මහනුවර ජල පවිත්‍රාගාර හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරය මගින් ආවරණය වන පාතදුම්බර, හාරිස්පත්තුව, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය, කුණ්ඩසාලේ ප්‍රාදේශීය කොට්ඨාස බල ප්‍රදේශයට අයත් ලේවැල්ල, සිරිමල්වත්ත, අමුණුගම සහ වලල යන ප්‍රදේශවලට සහ මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ අස්ගිරිය ජල තටාකය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවන ලබයි.
Related