මුතූර් ප්‍රදේශයෙන් අධිබල TNT පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

ටී. එන්. ටී. නමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 02 කට ආසන්න තොගයක් සමග පුද්ගලයෙකු මූතූර් ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගැණුනා. ඔහුට ම...

ටී. එන්. ටී. නමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 02 කට ආසන්න තොගයක් සමග පුද්ගලයෙකු මූතූර් ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගැණුනා.

ඔහුට මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගය ලබා දී ඇත්තේ කින්නියා ප්‍ර ේශයේ වෙනත් පුද්ගලයෙකු බවයි ප්‍ර ්න කිරීම්වලින් හෙළි වුණේ.

වැඩිදුර විමර්ශන ඒ ඔස්සේ සිදු කෙරෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5197733817005986259

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item