ඒකාබද්ධ විපක්ෂය අගමැති ගැන පරීක්ෂණයක් ඉල්ලයි
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි...

https://www.sathhanda.com/2016/10/blog-post_250.html
පාර්ලිමේන්තුවේ අද (28දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මේ අතර එම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුවේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පූර්ණ පරීක්ෂණ ජනපති කොමිසමක් පත්කළ යුතු බවයි.
කෝප් කමිටු වාර්තා සම්බන්ධයෙන් වන විවාදය මේ වසරේ පාර්ලිමේන්තුව අවසන්වීමට පෙරාතුව දින දෙකක විවාදයක් අවශ්‍ය බවද ඔහු පැවැසීය.
Related