ව්‍යාපාරිකයා ඝාතනය කෙරේ (PHOTOS)

හලාවත ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා. ඒ, ඔහු පදිංචිව සිටි නිවස තුළදීයි. හුස්ම සිර කිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොල...

හලාවත ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා. ඒ, ඔහු පදිංචිව සිටි නිවස තුළදීයි.

හුස්ම සිර කිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ. ඝාතනයට ලක් වූ පුද්ගලයා එම ප‍්‍රදේශයේම පදිංචි දෙදරු පියෙක්.

අද (03) උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කෙරෙනවා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1542705206037380034

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item