මෛත්‍රී නොගිය මඩකලපුව පන්සලට මහින්ද යයි

මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ පැවති පිංකම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය. මංගලාරාම විහාරාධිපති ස්වාමින් වහන්සේ ගේ ව...

මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ පැවති පිංකම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය.

මංගලාරාම විහාරාධිපති ස්වාමින් වහන්සේ ගේ විශේෂ ආරාධනාව පරිදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය විවෘත කිරීම සඳහා පසුගිය ජූලි මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොපැමිණීමට විරෝධය පලකරමින් මංගලාරාම විහාරාධිපති හිමියන් විසින් එම විහාරස්ථානයේ ජනාධිපතිවරයාගේ නම සඳහන් කර තිබු සමරු ඵලකය කඩා ඉවත් කිරීමට කටයුතු කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5569032012043887382

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item