ශාන්ත බණ්ඩාරට ජනපතිගෙන් ලොකු තනතුරක්
දඹදෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක හිටපු ජනමාධ්‍ය නියෝඡ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල...

https://www.sathhanda.com/2016/10/blog-post_386.html
එම තනතුරට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ශාන්ත බණ්ඩාර පසුගියදා භාරගත්තේය.
ශ්‍රී ලංකා නිදහස් තරුණ සංවිධානයේ සභාපතිධූරය හොබවන්නේද ශාන්ත බණ්ඩාර විසිනි.
Related