බැදුම්කර වංචාව ගැන කියූ මාධ්‍ය ආයතන කැදවා ප්‍රශ්න කල යුතුයි - සුජීව

මහ බංකු බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් වූ කෝප් කමිටු වාර්තාව ඉදිරිපත්වීමට පෙර ඊට අදාල වාර්තා පල කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන කෝප් කමිටුව ව...

මහ බංකු බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් වූ කෝප් කමිටු වාර්තාව ඉදිරිපත්වීමට පෙර ඊට අදාල වාර්තා පල කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන කෝප් කමිටුව වෙත කැදවා ප්‍රශ්න කල යුතු බව නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාපැවසීය.

අද පාර්ලිමේන්තුවට බැදුම්කර වංචාව සම්බන්දයෙන් වූ කෝප් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ බව කියා සිටියේය.

බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් කෝප් කමිටුවේ අන් සියළු සාමාජිකයින් පාහේ විවිධ අවස්ථාවන්වලදී මාධ්‍ය වෙත අදහස් පල කර තිබුණද තමන් පමණක් කිසිදු අවස්ස්ථාවක කිසිවක් කියා නැති බවද ඔහු සදහන් කලේය.

බැඳුම්කර වංචාවක් සිදු නොවුන බවට පොත් මුද්‍රණය කලේද මේ කියන සුජීවම වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2642276297074010744

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item