හදුන්නෙත්ති පක්‍ෂග්‍රාහීයි - කෝප් සභාපති ධුරයට නුසුදුසුයි

ජනත විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පක්‍ෂග්‍රාහී බවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතීත්වයට සුදුසු...

ජනත විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පක්‍ෂග්‍රාහී බවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතීත්වයට සුදුසු නැති බවත් නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ පවසයි.

මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ව පළමු වරට ප‍්‍රසිද්ධියේ අදහස් හෙලි කලේ ඔහු බැවින් හදුන්නෙත්ති කෝප් කමිටු සභාපති ධුරය දැරීම සුදුසු නැතැයිද ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊට පිලිතුරැ ලෙස ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත් කියා සිටියේ ඒ අර්ථයෙන්ම මහ බැංකු බැදුම්කර සිදුවීම නිවැරදි බව ප‍්‍රසිද්ධයේ කී නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහද කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරීම නුසුදුසු බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4689337900302261873

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item