මියගිය තරුණයාට විමල්ගෙන් අවසන් ගෞරව [Photo]

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදී හදිසියේ මරණයට පත් වුණු ලහිරු ජනිත් දිසානායක තරුණයාගේ දේහය පිිළිබද අවසන් කටයුතු ...

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදී හදිසියේ මරණයට පත් වුණු ලහිරු ජනිත් දිසානායක තරුණයාගේ දේහය පිිළිබද අවසන් කටයුතු ඊයේ දිනයේ සිදු විය.

තරුණයාගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට වීරවංශ සහභාගී වී සිටියහ.

අවමංගල සභාව අමතමින් අදහස් පල කල සියළු දෙනාම පාහේ කියා සිටියේ මෙම මරණය හදිසියේ ඇති වූ මරණයක් මිස ඝාතනයක් යයි කිසිසේත්ම සැක නොකරන බවයි.

මරණය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි මේ වන තෙක් පවුලේ කිසිදු ඥාතියෙකු හෝ හිතවතෙකු පොලීසියට පැමිණිලි කර නැත.

දේහය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්‍ෂනයේදී කියා සිටියේ මෙය හදිසියේ ඇති වූ හෘදයාබාධයක් මත සිදු වූ මරණයක් බවත් ඊට හේතුව කුමක්දැයි වැඩි දුර සොයා බැලීමට රස පරීක්‍ෂක වෙත යොමු කරන බවත්ය. කිසිසේතම ඝාතනයක් නොවන බව එහිදී හෙලිවිය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment























































  1. ගෑනි ලස්සන ෙවන්න කොල්ලො ඒක්කනෙ නිදාගත්තෙ අව්‍ර 5 ක පරතරය වහන්නත් ඔීන නිසා. බ...දී විමලයට අහුවුණා.ගහල මරල ෙගදරින් ගිහින් පසුදාබබා ෙස් ෙගදර ඒනවා.ෙහාරාකාපු කෝටි වලින් ටිකක් ඒහාට ෙමහාට වෙනවා.නීතිය නැවනවා....හහ්....හහ්....හා..හා...හා...හා...


    ReplyDelete

emo-but-icon

Related

පුවත් 490766667562261338

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item