එජාප ඇමති ජනපති සමග එක්වී එජාප පිලටම බනී [Video]

ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්දන විසින් ගාල්ලේ පැවති උත්සව සභාවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය දැඩි ලෙස විවේචනය කලේය. ඔහු එහිදී කියා...

ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්දන විසින් ගාල්ලේ පැවති උත්සව සභාවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය දැඩි ලෙස විවේචනය කලේය.

ඔහු එහිදී කියා සිටියේ පොලිස් ආඥාලනතින් රජයේ සේවකයින් පාලනය කල නොහැකි බවයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද FCID CID අල්ලස් කොමිසම ඇතුළු ආයතනවලට දැඩි විවේචදන එල්ල කර ඇති අවස්තාවක එජාප ඇමතිවරයාද මෙසේ එම ආයතනවලට විවේචන එල්ල කිරීම විශේෂ වන්නේ එසේ කල පළමු එජාප ඇමතිවරයා ඔහු වීම නිසාය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1803753452441764056

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item