‘උසනං සිකිරුටි.. කොටනං කංකරු’ සජිත්ගේ රස්සා දීම එකාබද්ද විපක්ෂය රඟපාලම පෙන්නයි [Video]

ඇමති සජිත් පේ‍්‍රමදාස විසින් පසුගියදා හම්බන්තොටදී ප‍්‍රසිද්ධියේ සිදුකල රැකියා බෙදා දීම අනුකරණය කරමින් ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් ව...

ඇමති සජිත් පේ‍්‍රමදාස විසින් පසුගියදා හම්බන්තොටදී ප‍්‍රසිද්ධියේ සිදුකල රැකියා බෙදා දීම අනුකරණය කරමින් ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් විසින් වීඩියෝවක් එලිදක්වා තිබේ.

මන්ත‍්‍රී පියල් නිශාන්ත ඇමති සජිත් ලෙස රගපාන අතර ප‍්‍රසන්ණ රණවීර හා ඞී.වී. චානක රැකියා ඉල්ලාගෙන පෝලිමේ එයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7245242743407746293

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item