වන්නි මෙහෙයුමේ විරුවන් මට්‌ටු කරන්න ඩයස්‌පෝරාව හිලරිට සෙට්‌ වෙයි

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් සියලු දෙනා ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු යයි දක්‌වන කොන්දේසි ඉදිරිපත් කරමින් ඇමරිකානු ඊළම් ඩයස්‌පෝරා...

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් සියලු දෙනා ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු යයි දක්‌වන කොන්දේසි ඉදිරිපත් කරමින් ඇමරිකානු ඊළම් ඩයස්‌පෝරාව ජනාධිපති අපේක්‌ෂක හිලරි ක්‌ලින්ටන්ට සහාය දැක්‌වීමට ඉදිරිපත් වී ඇත. 

හිලරිට සහාය දැක්‌වීම සඳහා මෙම ඊළම්වාදීන් ටැමිල්ස්‌ ෆො හිලරි යනුවෙන් සංවිධානයක්‌ද ආරම්භ කර තිබේ. 

හිලරි ක්‌ලින්ටන් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් පසු ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය වෙත යොමු කරන ලෙසද එකී ඊළම් ඩයස්‌පෝරා සංවිධානය ඉල්ලා ඇත. 

ටැමිල්ස්‌ ෙ හිලරි නමැති සංවිධානය ලබන සතියේදී ෆො හිලරි ක්‌ලින්ටන් හමු වී සිය ඉල්ලීම් ඇය වෙත යොමු කිරීමටද ක්‍රියාකරන බව අනාවරණය වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8896547302687536045

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item