මල් පොහොට්ටුවේ ආරම්භය දස ලක්ෂයකින්

හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් පිහිටුවන ලද නව පක්ෂයට සාමාජිකයින් බඳවා ගැනීම සුභ මොහොතින් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය බැසිල් ...

හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් පිහිටුවන ලද නව පක්ෂයට සාමාජිකයින් බඳවා ගැනීම සුභ මොහොතින් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අම්බලන්ගොඩ ඊයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

ආරම්භක සාමාජිකයින් දස ලක්ෂයක් බඳවා ගැනීමට නියමිත බවයි ඔහු පවසා සිටියේ.

සාමාජිකයින් අතරින් නිලධාරී මණ්ඩලය තෝරා ගැනීම මහා සම්මේලනයකදී සිදුකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙම නව පක්ෂයේ ලාංඡනය වන්නේ මල් පොහොට්ටුවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2252079802538349216

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item