කැළණි ගඟේ අපද්‍රව්‍ය වැඩිවේ - කොළඹ ජල සැපයුම අර්බුදයක?
කැළණි ගඟේ ජලය දැඩි ලෙස අපවිත්‍රවීමේ අවදානම් තත්ත්වයක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි රසායනාගාර නියෝජ්‍ය සා...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
https://www.sathhanda.com/2016/11/blog-post_553.html
එහි රසායනාගාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එච්.ඒ.කේ. අමරකෝන් මහතා ප්‍රකාශ කළේ පවතින තත්ත්වය මත ඉදිරියේදී ජලය බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල විය හැකි බවයි.
කැළණි ගඟ මිටියාවතේ කර්මාන්ත ශාලා 4000ක් පමණ ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ අහිතකර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ ගිය හොත් දැඩි අර්බුදයක් මතු විය හැකි බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ අහිතකර මිනිස් ක්‍රියාකාරකම් වළක්වා ගැනීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට ජල ගැටළුවකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.
Related