ෆ්‍රී වයිෆයි දෙන්න ආපු එකා දපනේ දාලා වැටිලා - අපායේදී හරීන්ගේ රෙදි ගැලවෙයි

දෙරණ රූපවාහිනියේ විකාශනය වූ ‘එහෙත් එහෙමයි’ ප‍්‍රහසනාත්මක වැඩසටහනේදී වැට් බද්ද හා මෙවර අයවැයෙන් පනවා ඇති බදු තියුණු ලෙස උපහාසයට ලක් විය. ...

දෙරණ රූපවාහිනියේ විකාශනය වූ ‘එහෙත් එහෙමයි’ ප‍්‍රහසනාත්මක වැඩසටහනේදී වැට් බද්ද හා මෙවර අයවැයෙන් පනවා ඇති බදු තියුණු ලෙස උපහාසයට ලක් විය.

‘ඔන්න එකෙක් ඇවිල්ල නන්නත්තාර වෙලා වැටිල ඉන්නවා. ගූගල් බැලූන් එකක් යවලා ෆ්‍රී වයිෆයි දෙයි කියල හිතල සල්ලි දීල තිබුනු වැට් එකට ඬේට ටිකත් කපාගෙන අන්න නන්නත්තාර වෙලා ඇවිල්ල දපනෙ දාල වැටිල ඉන්නව’ යයි එහි අපායේ එක් දර්ශණයක විය.
හරින්ගේ රෙදි ගැලවූ අපාය...පට්ට කතාව...අහලම බලන්න
Posted by හිරු කිරණ-Hiru kirana on Wednesday, November 23, 2016



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4467661028506286280

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item