බැඳුම්කර සිද්ධියට සම්බන්ධවූවන්ට නීතිය අකුරටම - ජනපති දැනුම් දුන් බව ඇමැති මහින්ද අමරවීර කියයි

බැඳුම්කර වංචාවට සම්බන්ධ සියල්ලන්ට තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රිsයාත්මක කරන බව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කමිටුව සකස්‌ කළ ව...

බැඳුම්කර වංචාවට සම්බන්ධ සියල්ලන්ට තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රිsයාත්මක කරන බව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කමිටුව සකස්‌ කළ වාර්තාව භාර ගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර  පැවැසීය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැති ඇමැතිවරුන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත්කරනු ලැබූ බවද ඇමැතිවරයා කියා සිටියේය.

වාර්තාව නිසි ලෙස අධ්‍යයනය කර කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවැසූ බවද මහින්ද අමරවීර ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4280475944941678875

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item