මාරාන්තික උපවාස කල ආබාධිත රණවිරුවන් තිදෙනෙකුට අසාධ්‍ය වී රෝහලේ

විශ‍්‍රාම වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් පිටකොටුවේ මාරාන්තික උපවාසයක නිරත වන ආබාධිත රණවිරැවන් තිදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබේ. ...

විශ‍්‍රාම වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් පිටකොටුවේ මාරාන්තික උපවාසයක නිරත වන ආබාධිත රණවිරැවන් තිදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබේ.

දින කිහිපයක් තිස්සේ ආහර හෝ ජලය නොගැනීම නිසා ඔවුන් විජලනය තත්වයට පත්ව ශරීර ඉතා දුර්වල වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

පසුගිය 31 වන දින සිට මෙම ආබාධිත රණවිරුවන් මාරාන්තික උපවාසයේ නිරතවන අතර රජයේ බලධාරීන් තම ඉල්ලීම්වට නිසි අවධානයක් යොමු නොකල බවට ඔවුන් චෝදනා කරති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2880538292537774790

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item