නිලමේ බේරාගැනීම වෙනුවෙන් කුජිත හැසිරීම : 'පොලිස්පතිගේ හැසිරීම වැරදියි' - ජනපති
ඊයේ රත්නපුර ප්‍රදේශයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් සිටි පොලිස්පතිවරයා හැසිරුණු ආකාරය වැරදි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

https://www.sathhanda.com/2016/12/blog-post_3.html
ඊයේ රත්නපුර ප්‍රදේශයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් සිටි පොලිස්පතිවරයා හැසිරුණු ආකාරය වැරදි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද(01දා)පාර්ලිමේන්තුවේදී විමලවීර දිසානායක මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
පොලිස්පතිවරයාගේ හැසිරීම තමන්ද මාධ්‍ය මගින් දුටු බවත්,එසේ හැසිරීම වැරදි බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Related