චීන හමුදාවක් හම්බන්තොටට?

චීන විරෝධයක් ශ්‍රී ලංකාව තුල මෝදු වන බව නිසා චීන ආයෝජනවල ආරක්‍ෂාව වෙනුවෙන් චීන හමුදාවක් ශ්‍රී ලංකාවට ගොඩ බැසීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන...

චීන විරෝධයක් ශ්‍රී ලංකාව තුල මෝදු වන බව නිසා චීන ආයෝජනවල ආරක්‍ෂාව වෙනුවෙන් චීන හමුදාවක් ශ්‍රී ලංකාවට ගොඩ බැසීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කොළඹදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මේ තත්වය මත ඉදිරියේදී චීනය, ඇමරිකාව, ඉන්දියාව යන ලෝක බලවතුන්ගේ බල අරගලයේ කෙලි බිමක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇතැයැද ඔහු එහිදී සදහන් කලේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4280769688651267223

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item