කදුළු ගෑස් ප‍්‍රහාරයෙන් ආබාධිත රණවරුවා සදාකාලික අන්ධයි - සිංගප්පූරුවත් බෑ කියයි

විශ‍්‍රාම වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් ජනාධිපති කාර්යාලය ඉදිපිටදී සිදු කල විරෝධතාවයේදී පොලීසිය විසින් එලල කල කදුළු ගෑස් ප‍්‍රහාරය හේතුවෙන් ...

විශ‍්‍රාම වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් ජනාධිපති කාර්යාලය ඉදිපිටදී සිදු කල විරෝධතාවයේදී පොලීසිය විසින් එලල කල කදුළු ගෑස් ප‍්‍රහාරය හේතුවෙන් ඇසකට දැඩි තුවාල සිදු වූ ආබාධිත රණවරු නිශාන්ත මහිරාජ්ගේ ඇස සුව කල නොහැකි බව සිංගප්පුරු රෝහලද දන්වා තිබේ.

ඒ අනුව සිය අවසන් බලාපොරොත්තුවද අතහැර දමා ඔහු ආපසු මෙරටට පැමිණ ඇත..

යුද හමුදාවේ මැදිහත්වීම මත සිංගප්පූරු කැම්ටල් මෙඩිකල් සෙන්ටර් වෙත මොහු යොමු කර තිබුනද එහි වෛද්‍ය ඩේවිඩ් රෑන්ක් දන්වා ඇත්තේ ඇස යථා තත්ත්වයට ගත නොහැකි ලෙස දැඩි හානි සිදුව ඇති බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 71829559396269928

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item