හම්බන්තොට ජනයා පාරට බසිති

හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීමට එරෙහිව ‘හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව‘ අද (14) මිරිජ්ජවිල මංසන්ධියේ විරෝධතාවයක් ඇරඹීය. ...

හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීමට එරෙහිව ‘හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව‘ අද (14) මිරිජ්ජවිල මංසන්ධියේ විරෝධතාවයක් ඇරඹීය.

සංඝරත්නය, කාන්තාවන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටිති. එම ස්ථානයට මේ වනවිට පොලිස් නිලධාන්ද කැඳවා ඇත.









මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1171147099078067433

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item