දේශපාලන පෙරලියකට සූදානම් වෙන්නැයි ජනපති ශ්‍රීලනිප ඇමතින්ට දන්වයි?
එළැඹෙන ජනවාරි 08 වැනිදායින් පසු දේශපාලන පෙරළියක් සිදුවන බවත් ඊට සූදානමින් සිටින ලෙසත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුවේ ශ්...
https://www.sathhanda.com/2016/12/blog-post_605.html
එළැඹෙන ජනවාරි 08 වැනිදායින් පසු දේශපාලන පෙරළියක් සිදුවන බවත් ඊට සූදානමින් සිටින ලෙසත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමති පිරිසක් සමග පවසා ඇත.
එහෙත් සිදුවන්නේ කුමන දේශපාලන වෙනසක්දැයි ජනාධිපතිවරයා කිසිදු සදහනක් පල කර නැති අතර තමන් මේ දිනවල ඒ පිලිබදව තව දරටත් කල්පනා කරමින් සිටින බව පමණක් සදහන් කර ඇත.
මෙම පෙරලිය සිදු වන තෙක් ශ්‍රීලනිපයේ බල මණ්ඩල කැදවීමක් හෝ කිසිදු නිල දේශපාලන කටයුත්තක් සිදු නොකරන ලෙසද ඔහු දන්වා ඇත.
ජනාධිපතවරයාගේ මෙම ප‍්‍රකාශය හේතුවෙන් මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාල දැඩි කලබලයකට පත්ව සිය ඔත්තු සේවා තවත් තීව‍්‍ර කර ඇතැයිද වාර්තා වෙයි.
Related