රට ගැන වැඩි හැඟීමක් ඇත්තේ විදේශයන්හි වාසය කරන අයටයි

විදේශයන්හි ස්ථාපිත කර ඇති සිද්ධස්ථාන හරහා ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි...



විදේශයන්හි ස්ථාපිත කර ඇති සිද්ධස්ථාන හරහා ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඔහු පවසන්නේ ආණ්ඩුව විසින් මෙම අවස්ථා නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා බවයි.

ජපානයේ සංචාරයක නිරත වන අතරතුර අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා සිටියේය.

රට පිළිබඳ සාපේක්ෂව වැඩි හැගීමක් ඇත්තේ විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකිකයින් තුළ බවද ගෝඨාභය රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3113657834615639234

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item