මේ දෙන්නව දන්නවා නම් පොලිසියට කියන්න (PHOTOS)

වේයන්ගොඩ පොලිස් වසමේ පොත්තගල ප්‍රදේශයේ උදම්විට වේයන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 45 ක් පමණ වූ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපාකොටා 2...

වේයන්ගොඩ පොලිස් වසමේ පොත්තගල ප්‍රදේශයේ උදම්විට වේයන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 45 ක් පමණ වූ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපාකොටා 2016.10.12 වැනි දින ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

ඒ අනුව පහත ඡායාරූපවල සිටින සැකකරු සහ සැකකාරිය පිළිබඳ තොරතුරු දන්නේ නම් දැනුම්දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8254727649190594597

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item