බස්-වෑන් මුහුණට මුහුණ හැපේ - දහයක් මරුට(PHOTO/VIDEO)

බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ලා ගැටීම නිසා පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය රෝහල් ආරංචි මාර්ග කියයි. මෙම අනතුර සිදුව ඇ...

බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ලා ගැටීම නිසා පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයේදීය.

අනතුරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 866856888073953108

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item