SB ගේ ටොයොටා කබලට රන්ජන්ගෙන් පිළිතුරු

සිය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අමාත්‍යාංශය මගින් නවීන වාහන දෙකක් ලබාදුන්නත් එය ඔහු ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය එස්....

සිය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අමාත්‍යාංශය මගින් නවීන වාහන දෙකක් ලබාදුන්නත් එය ඔහු ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා 'ටොයෝටා කබලක්' කබලක් භාවති කරන බව සඳහන් කළේය.

තම වාහනය කබලක් බවට බොහෝ අමාත්‍යවරුන්ට සිතුනත් එය තමන්ට හොඳ බව නියේජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුම මගින් නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. තම ජීප් රථය 2010 වසරේදී නිෂ්පාදනය කළත් එය හොඳින් භාවිත කළ හැකි බවත් තමාට ජනතා මුදලින් සැප විදිය නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. 








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5738690025427080744

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item