600කට අතවර කළ කාමාතුරයා අත්අඩංගුවට

ඉන්දියා තුළ කාන්තාවන්ට තරුණියන්ට වගේම කුඩා ගැහැණු දරුවන්ට සිදුවන අතවර දූෂණ එන්න එන්නම වැඩිවෙලා කියන කාරණය ඔබ කවුරුත් දැනුවත් ඇති. මේ වි...

ඉන්දියා තුළ කාන්තාවන්ට තරුණියන්ට වගේම කුඩා ගැහැණු දරුවන්ට සිදුවන අතවර දූෂණ එන්න එන්නම වැඩිවෙලා කියන කාරණය ඔබ කවුරුත් දැනුවත් ඇති.

මේ විදිහට තවත් කුඩා ගැහැණු දරුවන් 600දෙනෙකුට අතවර කළ බව කියන වයස අවුරුදු 38ක පුද්ගලයෙක් දිල්ලි පොලීසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 14ක කාලයක් තුළ තමයි මේ පුද්ගලයා අදාළ දැරියන්ට අතවර කරලා තියෙන්නේ.

වෘත්තිය වශයෙන් ඇදුම් මසන්නෙකු විදිහට රැකියාව කරන මේ පුද්ගලයා දිල්ලි, උත්තරප්‍රදේශ්, රුද්රපූර් සහ උත්තරකාන්ද් කියන ප්‍රදේශවල පාසල් යන දැරියන්ව තමයි මෙලෙස අතවරට ලක්කර තියෙන්නේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 6524003341863673246

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item