චූන් පාන් සද්දෙට තිත

ධාවනයේ යෙදී සිටින හෝ නවතා ඇති යම් මෝටර් ට්‍රයිසිකලයක රියදුරකු විසින් වෙනත් මාර්ග භාවිතකරුවන්ට බාධාවන හෝ පීඩාවන ආකාරයේ ශබ්දයක් ඇති කරවන ...

ධාවනයේ යෙදී සිටින හෝ නවතා ඇති යම් මෝටර් ට්‍රයිසිකලයක රියදුරකු විසින් වෙනත් මාර්ග භාවිතකරුවන්ට බාධාවන හෝ පීඩාවන ආකාරයේ ශබ්දයක් ඇති කරවන යම් උපකරණයක් හෝ උපාංගයක් භාවිත කිරීම හෝ භාවිත කිරීමට කටයුතු සැලැස්වීම නොකළ යුතු බව මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


එමෙන්ම ශබ්දය මෝටර් ට්‍රයිසිකලය තුළට පමණක් සීමා වන බවත් එහි සිටින තැනැත්තන්ට පමණක් ඇසෙන පරිදි අදහස් කළ බවත් තහවුරු කිරීමට එම ශබ්දය පාලනය කළ යුතු බවත් එහි සඳහන් වේ.

ඒ අනුව මඟී ප්‍රවාහන ත්‍රී රෝද රථවලටත් සංචාරක බේකරි නිශ්පාදන ත්‍රී රෝද රථ (චූන් පාන්) වලටත් මෙම නීතිය බලපානු ඇති.

එම ගැසට් පත්‍රය පහතින් 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3377032004800536483

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item